ලේ පැල්ලම

#ලේ #පැල්ලම

"මහත්තයෝ අපි මේ කරපු වැඩේ හොද දෙයක් නෙමේ නේ"

වත්සලා ඇහුවේ තම නිරුවත් ඇග සුදු පොරවනෙන් වහගෙන

" මොකක්ද ඒ කතාවේ තේරුම ? "

" බදින්න කලින් අපි......"

" ආ කියන්නේ තමුස්ට මාව අවිශ්වාසයි .........එහෙමනේ"

" අනේ නැහැ දෙයියෝ ඇයි මෙහෙම කතා කරන්නේ..? "

" නිකම් නවත්තගන්නවා  වත්සලා  මන් දන්නවා තමුසේ ආරම්බයෙන්ම මේකට අකමැති කියලා මන් මෙහෙම අඩගැහුවොත් ගැහැනු නිකම්ම මගේ පස්සෙන් එනවා මගේ කරුමෙට තමුසෙව හම්බුනේ......."

" අනේ ඇයි මගේ දෙයියෝ මෙහෙම කතා කරන්නේ අකමැති නම් මන් මෙහෙම ඉන්නවද?  මගේ මුලු ජීවිතේම ඔයයි මගේ අයියේ ඔයාට තමා මේ ඔක්කම  ඔයා වෙනුවෙන් පන උනත් දෙනවා  මන් ඇහුවේ අපි දෙන්නා කසාද බැදපු ගමන්ම මන් ඔයාගේ නේ ඒත් ඇයි හදිස්සි උනේ කියලා ඇහුවේ අනේ ආයේ මන් මොකුත්ම් කියන්නේ නැහැ ඔයාට පන "

" හරි දැම් ඕක නවත්ත ගන්නවා මෙන්න මේ සුදු රෙදි ටික ගෙදර අරන් ගිහින් පුච්චනවා "

" ඒත් අයියේ මේවා  අම්මා දැක්කොත්......"

" ආ එතකිට තමුසේ කියන්නේ මේ #කුනු මට අස් කරන්න කියලද? මේ තමුසෙගේ #ලේ නම් තමුසෙ තමා මේවා අරන් යන්න ඕනේ "


සජිත් ගේ වචන එක පාසාවක්ම කෙල්ලගේ හදවතට විදිනවා වගේ තිබුනා මොනා උනත් දැන් වත්සලා ගැහැනියකගේ පරමාර්ථ භාවය සජිත්ට දීලා ඉවරයි අවුරුදු දහ අටක් රැකගෙන ආපු පිවිතුරු භාවය අද සජිත්ට වත්සලා පිදුවේ කොල්ලට කෙල්ල පන දෙවැනි කොට ආදරේ කරපු හින්දයි  ඒ නිසා වත්සලා කොල්ලගේ හැම කියමනක්ම ඉවසන් හිටියේ කවද්ද කොල්ලා කෙල්ලව පෝරුවට නංගන්නේ කියලා බලාගෙන......

දින සති මාස ගනනුත් ගෙවිලා ගියා

ඒත් සජිත් වත්සලා එක්ක කතා කරන්නේ නැති තරම්

ඉස්සර හිටපු පරන සජිත් නෙම් මේ ඉන්නේ................

කෙල්ලගේ හිත කෙල්ලට හැම වෙලේම බලපැම් කරන්න පටන් ගත්තා

වෙනදට රැ අටට පටන් ගත්තු කෝල් එක ඉවරවෙන්නේ පාන්දර දෙකට

ඒත් දැන් .............සජිත් බොරු හේතු කියන් කෑ ගහගෙන කෙල්ලට බනිනවා

" පන වැඩ ඇරිලා ආවද "

" හ්ම්

" කැවද පන "

" හ්ම්"

" අද මොකද කලේ "

" මොකුත් නැහැ "

"ඇයි ඔයා ඕන එපාවට උත්තර දෙන්නේ? "

" යකෝ මේක හරි වැඩක් නේ මන් දැනුයි වැඩ ඇරිලා ආවේ ආපු ගමන්ම තමන්ගේ කච කචේ පටන් ගන්න්වා මාත් මනුස්සයෙක්.....වත්සලා........තමුසෙට මාත් එක්ක ඉන්න බැරි නම් පල "

" අනේ මට සමාවෙන්න අයියේ ගොඩක් ඔයා ඉස්සර වගේ මාත් එක්ක කතා කරන්නේ නැති හින්දයි ඇහුවේ...."

" ඒ ඉස්සර ඒත් දැන් වැඩ වැඩි මට තමුසේ වගේ ගෙදරට වෙලා ඉන්නේ නැහැ මන්......"

" හරි පන තරහා ගන්න එපා ඔයා වැඩ ටික කරන්න බායි බුදු සරනයි."

කෙල්ලට මොනා කරගන්නද? කියලා හිතාගන්න බැරි උනා ඒත් කෙල්ල පමා වැඩි වත්සලාට සජිත් කියන හැම දෙයක්ම අහන් ඉන්න උනා මොකද කෙල්ලගේ හැම දෙයක්ම දැන් කොල්ලා ලගයි තියෙන්නේ@@@@@@@@@@@

දින මාස ගනන් ගෙවිලා ගියා

හැමදාමත් කෙල්ල කොල්ලගෙන් බැනුම් ඇහුවා දවසක් කෙල්ලට කොල්ලගෙන් කෝල් එකක් ආවා

" හෙල්ලෝ වත්සලා අපි එදා මීට් උනු තැනට එන්න පුලුවන්ද "

කොල්ලා ඒක කියපු පාරට එක පාර කෙල්ලට දාඩිය දාලා ඇග සීතල වෙලා ගියා

මොකද ආයෙත් කොල්ලා අඩගහන්නේ එහෙම එකකටද? කියලා වත්සලාට හිතුනා.......

" එන්න බැරිද පුලුවන්ද ?? "

" ඒත් අයියේ "

" බැරිද පුලුවන්ද...? "

" හරි එන්නම් "

හැම දේම දීලා තවත් දෙන්න මොකුත් නැහැ එහෙම දෙනවනම් ඒ තමන් බදින්න ඉන්න සැමියටනේ කියලා හිතන් කෙල්ල හිත හදාගත්තා.......

කලුතරත් පහු කරගෙන එදා දෙන්නා හම්බුනු කටු වැඩි ගමට කෙල්ල ආවා ඒ කාමරය ලග කොල්ලයි තව මනුස්සයො දෙන්නෙක් හිටන් ඉන්නවා වත්සලා දැක්කත් ඒ ගැන තැකීමක් නොකර ගියේ කොල්ලා හිටපු ධෛර්යයට

" අයියේ "

කෙල්ල ආපු ගමනම් සජිත්ට තුරුල් උනා

" ආවද මැනික "

හායි මේ ඉන්නෙ මගේ යාලුවෝ දෙන්නා අබිනාශ් ඇන්ඩ් විනිශ්

" හෙල්ලෝ "

" හෙල්ලෝ "

කෑල්ලනම් පට්ට මචන

" මොකක්ද මොකක්ද මෙයාලා කියන්නේ "

" අයියෝ බය වෙන්න එපා පැටියෝ අද දවසට විතරමයි මේ දෙන්නා එක්ක ටිකක් ඇජෙස්ට් ...."

කොල්ලා කියපු දේට වත්සලා අහන් හිටියේ හීනෙන් වගේ .......

" මොකක්ද මොකක්ද මිනිහො උබ කිව්වේ බල්ලා උබව විශ්වාස කරලා මන්........."

කෙල්ල කිව්වේ කොල්ලව තල්ලු කරන් දුවන ගමන්

" අල්ලගනින් ඕකිව...."

කෙල්ල කොච්චර දිව්වත් කෙල්ලට වැඩි දුරක් යන්න හම්බුන්නේ නැහැ කෙල්ලගේ ඉරනමේ හැටියට සමූහ දූෂනයට ලක්ව කෙල්ල මේ ලෝකෙන් හැර ගියා........  ඒ එදා කොල්ලා එක්ක හිටපු ඇදේම අද කෙල්ල සමූහව දූශනය උනා මුලු ඇගේමේ ලේ කෙල්ල ඒ ඇදට බිලි දුන්නා

නිම් !"

උපුටාගැනීමකි.

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment