අහිමි ආදරය


ආදරයක ඇරඹුම කොහොම කොතැනද කියන්න කව්රුත් දන්නෙ නැහැ.

මම එයාට හුරතල් නිසා බාබා කිව්වා .
ඇත්තටම එයා ලස්සනයි .
මම පණ වගේ ආදරේ කළා .
එයත් පණ වගේ  මට ආදරේ කළා.
මම  A/L කරන කාලේ එයාව මට හමු වුණේ .අපේ අක්කා කෙනෙක්ගෙ මඟුල් ගෙදරකදි.මම තමයි දෙවැනි මනමාලි.එයා දෙවැනි මනමාලය.
ඉතින් එහෙම හමු වුණු අපි කාලේ එක්ක ආදරයෙන් බැඳුණ.

දැනටමත් මාස පහක් ගෙවිල.අපි බාධක හතුරන් නැතුවාම ආදරේ කලා...
මගේත් එක්ක පාඩම් කරන්න යාළුවෙක් අපේ  ගෙදර ආවා..
ඉතින් කාලේත් එක්ක වැඩ වැඩි වුණ.යාළුවා මගේ phon එක පාවිච්චි කළා..එයාගෙ bf එක්ක එකෙන් chat කළා එයා...
මමත් කවදාවත් එයාව සැක කළේ නැහැ..

ටික දවසක් යද්දි අයියා වෙනස් වෙනවා දැනුණා.
ඒත් මට clz වැඩ නිසා වෙන්න ඇති කියලා හිතුනා....
ඒත් දවසක් එයා රෑ msg එක්ක දාලා තිබුණා...
Nangi..
Api meka nawathwamu..
Ape gedarin me sambandeta kemathi ne..
Api muna gahune ekama dwasai..
Punchim waradakwath wela ne magen oyata..
Sathutin inna.mama nawathinawa.byeeeeeeeee .....

ජීවිතේ මොක්ක හරි දෙයක් නැති වුණු විදියට මට දැනුණා .
ඒත් එපා කියලා අතරින දේවල් පස්සෙ ආයෙත් දුවන පුරුද්දක්  මට තිබුණේ නැහැ ..
ආදරෙයි කියලා එයා ළඟට යන්න ඕන වුණේ නැහැ...
මමත්
Byeeeeeeeee .budu saranai.....
කියලා msg එක්ක දැම්මා....

Exam ඉවර වෙලා නිවාඩු කාලේ නිකමට මම යාළුවා එක්ක ඉන්නකොට එයාගෙ phon එක බැලුවා....
මම ආදරේ කරපු එයා මගේ යාළුවා එක්ක connection එකක...
පස්සෙ මම හෙමින් හේතුව හොයන්න ගත්තා ...
මගේ ළඟ හිටිය යාළුවා එයාගෙ bf එක්ක මගේ phone එකෙන් chat කරලා,මට වෙන bf කෙනෙක් ඉන්නවා කියලා msg මගේ අයියාට යවලා තිබුණා ..
දුරින් ඉන්න එයා මාව සැක කරලා මගේ යාළුවා එක්ක යාලු වුණා.

දුකයි ගොඩක්..එයත් හරි දෙ තේරුම් අරන්...

ඒත් මට ආපස්සට හැරෙන්න බැහැ ..
මට පුදුමාකාර විදියට ආදරේ කරන්න ජීවිතයක් ඉන්නවා ,තියනවා ....
මමත් පණ වගේ මගේ පණට ආදරෙයි ....
මේක තමයි විඳින ජීවිතේ.....

යාළුවා.....
කවදාවත් කාටවත් වරදක් කළේ නැතුව එයා යනවාද ?
ඒත් ඔයා ආපහු හැරෙන්න එපා .....
හරි ආදරේ ඔයාව හොයන් ඒවි...
විශ්වාසයක් තියාගෙන ඉන්න.....

මම සඳු .......

තිලිනි සදරේණු
උපුටා ගැනීමකි

 

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

1 comment:

  1. Merkur Futur Adjustable Safety Razor
    Merkur Futur Adjustable Safety Razor - Gold Plated Chrome 메리트 카지노 주소 with Black Handle Merkur's Merkur Futur 700 Adjustable Safety 샌즈카지노 Razor 제왕카지노 Merkur - Merkur Futur 700 Adjustable Safety

    ReplyDelete