අකිකරුකම් නුඹේ ජීවිතේ අවසානයයි

අකිකරුකම නුබේ ජිවිතේ අවසානයයි
කෙටි කතාව

අයියෝ ශිට් බස් එක ගියා නෙද.9ත් පහු වෙලා.අදනම් ගෙදර ගිහින් ඉවරයි.දෙයියනේ එක ත්‍රිවිල් එකක්වත් නැනේ.

දැන් මන් මොනාද කරන්නෙ.මන් එහෙම හිතුවෙ කර්න දෙයක් නැති තැනටම මාව අසරණ උන නිසා.

අම්මට කොල් එකක් දෙන්න ඔනේ.නැත්නම් පරක්කු උනා කියලා මැරෙන්න හදයි.කොහෙද මුන් එක්ක බැනේ.එහෙන් අද පෙව්වත් එක්ක

හයියො ෆොන් එකත් ඔෆ් උනා.

උන්ගේ සල්ලි වලින් ජොලියක් දාන්නේ.එත් මගේ සල්ලි යනවා වගේ බනින්නෙ අම්මලා.අපිට කොහෙන්ද නයිට් ක්ලබ් යන්න සල්ලි.

අනේ එත්  දෙයියනේ  මන් දැන් මන් මොනාද කරන්නෙ.මුලු පලාතම කලුවරයි.

Km 5ක් වගෙනෙ යන්න තියෙන්නෙ පයිනම යනවා.මොනා කරන්නද.

ආහ් නංගි..

අනේ දැන්නම් බයෙත් බැ.පාරේ වාහනත් අඩුයි මන් ඇරෙන්න ගැනු කෙනෙක් හොයා ගන්නත් නැති තරම්.

මට හිතා ගන්න්නත් බැරි ව්දියට එක පාරටම මගේ ලග ඇවිත් බයික් එකක් බ්‍රෙක් කලා

නංගි ඔයාට උදව්වක් ඔනෙද.කොහෙටද යන්න ඔනේ

නැ නැ අවශ්‍ය නැ.මට පයින් යන්න පුලුව්න.අනික මන් ලගට යන්නෙ.

මටත් නංගිලා ඉන්නවා.මන් දන්නවා නංගි බය වෙලා ඉන්නෙ කියලා.

මම එක සැරයක් කිව්වනේ තමුසෙට.

ඔකෙ ඔකෙ නංගිගේ කැමැත්තක්.පරිස්සමින් යන්න එහෙනම් අපි ගියා.

අම්මො ඇති යන්තම්.තාම්ත් පපුව ගැහෙනවා.

ආ නංගි කෙහෙද මේ රෑ.සුපුරුදු රස්සාවට යනවද.

දෙයියනේ පොලිසියෙන් නෙද

මන් වැඩ ඇරිලා එනකොට බස් එක මිස් උනා.

එහෙමද.නගින්නකො මන් ගෙදරට දාන්නම්.

අනේ අමක් නැ සර්.මේ ලග ගෙවල් මගෙර්

අයියෝ බය වෙන්න්න එපා.මම පොලිසියෙන්නේ.

සර්ට කරදරයක් නැනේ.

නැ නැ අපෝ නැ.

වාහනේ ටික දුරක් ඇවිත් ප්‍රදාන පාටේ ඇවිත්.කැලැ පාරකට හැරෙව්වා.

මේ කොහෙද සර් අපි යන්නෙ.

මේ පරෙන් ගිහාම හුගක් ලගයි.

අනේ සර් මට බහින්න ඔනෙ.ප්ලිස්

කටවහපන් මැරුම් කන්න එපා.පෙනව්නඒ අතේ තියෙන දේ.

අනේ සර් මාව මරන්න එපා.මට යන්න දෙන්න.මන් සර්ට වදින්නම්.

බැහැපන් දැන්.

අනේ මට මුකුත් කරන එපා සර්.මන් සර්ගේ දුව වගේනෙ

මොකක් මට දුවලා නැ යකො.අඩුම තරමේ මන් බැදලත් නැ.

ස් ස් ස්

කව්ද යකො එ සද්ද දාන එකා.

දෙයියනේ අර මුලින් හම්බුන අයියා නෙද.පොලිස්කාරයා දැක්කෙ නැ හොද වෙලාවට.

ලගට එනවා නෙද පොලිස්කාරයාගේ.

යන්න යන්න අයියේ.

කාටද උබ යන්න කියන්නෙ යකො.

එත් එක්කම ලොකු පොලිතින් බැග් එක්ක පොලිස්කාරයගේ මුනට දලා එ අයියා ඔලුවට ගහගෙන ගහගෙන ගියා උගේ

අම්මෝමොමොම් මාව අත ඇරපන් යකො මාව අත ඇරපන්.

උට වැදුන පාරවල් එක්ක ටික වෙලාවකින් ඌ සද්ද නැති උනා.

නංගි යන් යන් එන්න එන්න ඉක්ම්නට.

අනේ ඔයාට ගොඩක් පින් අයියේ.මේ කරපු උදව්වට.

ඔක මොකක්ද නංගි.නගින්න ඉක්මනට වාහනෙට..

ආ ඔහොම ඉන්න්න නංගි.අරුගේ වාහනේ ටයර් වල හුලං ඇරලා එන්නම්.

අම්මො හරි හරි.දැන් ඔකා ආපහු යනවා බොරු.

ඉක්මනට ඉක්මනට නංගි දැන් හරි

ඉක්ම්න කරන්න අයිය්යේ තවත් මට මේ කැලේ ඉන්න බැ

මට බයයි.

නංගි බය වෙන්න එපා දැන් මන් ඉන්නවනේ

මේ ෆොන් එක අරගන්න ගෙදරට කොල් එකක් දාලා කියන්න එන ගමන් කියලා.

ඔහොම නවතිනවා දෙන්නම.

අපි දෙන්නා ඉවරයි නංගි මේ පාරනම්.

මන් නිසා අයියත් නිකන් ප්‍රශ්නෙක පැටලුනා නෙද.

දැන් ඔක ගැන හිතන්න එපා.

මුන් පොලිස්මද කියලා මට වෙලවකට සැකයක් එනවා නංගි.මුන් එ වගේ නෙමෙනේ හැසිරෙන්නෙ.හරියට මංකොල්ල කාරයෝ වගේ.

අරුන් ලගට එනවා අයියා.අනේ මොනවා හරි කරන්න.

ඔහොම ඉවසන් ඉන්න නංගි ටිකක්.

එකයි දෙකයි තුනයි.

ඔන්න අපි ගියායයයයයායය

නවත්තපන් වාහනේ නවත්තපන්.

ඔන්න පහත් වෙන්න නංගි උන් වෙඩි තියනවා

අම්මො ඇති යන්තම් එතනින්නම්  ගැලවුනා.

අපි කෙලින්ම පොලිසියටයන්න ඔනේ නංගි.නැත්නම් ගැලවිමක් නෑ අපිට.මුන් අපේ පස්සෙම එයි.

එහෙම කියාගෙන එ අයියා වෙගෙන් ඉදිරියට යන්න ගත්තා.

අයියේ ඔයාට කොල් එකක් නෙද

ආහ්හ්හ්හ්හ් ඔව් නෙද .වෙන කල්පානවක හිටියේ මට ඇහුනේ නැනේ.

හෙලො

ඔව් ඔව් කියන්න බොස්

ඔව් ඔව් එන ගමන්.

හරි.

ෆොන් එකෙන් අයියා කතා කරපුවා නිසා හිත ටිකක් බය උනත්.මාව පොලිස්කාරයගෙන් බෙර ගත්තේ එයා නිසා එයා ගැන අවිශ්වාස කරන්න මට හිතුනෙම නැ.

අයියේ එපාර කව්ද අර ඉන්නේ.

බහින්න නංගි

මොනාවා අනේ අයියේ මාව ගෙදරට දාන්න පින් සිද්ද වෙයි

තත්පර ගානයි ගත උනේ.වාහනේ ලග හිටපු එකාට අත වනලා බයික් එක හරවන් එ අයියා යන්න ගියා

මාව ගොඩාක් අසරණ වුනා.

ආහ්හ්හ් නංගි

උබලා කව්ද එන්න එආ මගේ ලගට එන්න එපා.

මේ මෙකිගේ ඇස් දෙක බැදපන්.දැන් සවාරියක් යන්න තියෙනවනේ

කටවහපන් ඔය ඇති හොදටම.

එ කැහහපු පාරටනම් මන් හොදටම බය වුනා.

මගේ ඇස් උන් බැන්දට පස්සෙ මට අඩුම ගානේ උන් කොහෙද යන්නෙවත් කියලා උන්ගේ කටහඩින්වත් අදුර ගන්න බැරි උනා.

දැන් බැහැපන්.

මාව උන් බස්සලා වෙගෙන් වාහෙනේ අනිත් පැත්තට යනවා වගෙ මට දැනුනා.

මගෙ අත් ලෙහලා නෙද.

මන් ඉක්ම්නට ඇස්දෙකෙ බැදලා තිබ්බ පටි ටික ගලවලා දැම්මෙ  කොහෙද කියලා බලන්නත් එක්කමයි.

දෙයියනේ .එ දැක්ක දෙයින් මාව අඩියක් දෙකක් පස්සට ඉබෙම ඇවිදුනා.

මන් ඉන්නෙ අපේ ගෙදරනේ.

මන් ගෙදර එද්දි එතකොට වෙලාව හරියටම 1 යි.මන් නයිට් ක්ලබ් ගිහින් එන වෙලාවමයි.

දුව ආපහු නයිට් ක්ලබ් යනවද.

අම්මො නැ නැ තාත්තේ.

මොකක්.එතකොට තාත්තේ ඔයා.........

සමාප්තයි......

පහල බලන්න
.
.
.
.
.

අකිකරු නොවන්න දෙමාපියන්ට අවනත වන්න.කියා තෙරුම් නොගතහොත් ක්‍රියාවෙන් සිදුවන දේ පහදා දිය හැක.එයත් ඔබගේ යහපතටය.

දුදනන් පිරුනු ලොකේ හොද මිනිසුන් හොයන එක කලුනික හොයනවා වගේ.

උපුට ගැනීමකි

 

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment