💞#අහිමි_ ප්‍රේමය ...❤️💞
💏💏🌸 කෙටි කතාවකි 🌸💏💏
******************************************
මින්දිකා බණ්ඩාර
===============
" ඕලු..."
" ඇයි...නැන්දි ..?
" ඔයා හවසට එද්දි මල්ලිගේ photo වගයක් nineheart එකට දුන්නා print කරන්න එකත් අරගෙන එනවදා..."
" ok නැන්දි සුදු ..."
මම නැන්දිට වැඳලා වැඩට ගියා...
හවස වැඩ ඇරිලා ගෙදර යන්න bus stand එකට ඇවිත් ඉද්දි කවුද boy කෙනෙක් ඇවිත් ..
"ඔයා ඉන්නෙ අලුත්වෙල නෙද..?
" නැ..."
නාදුනන පුද්ගලයෙක් නිසා මා ඔහුට බොරුවක් කිවුවේ ...
" ඔයා ඇයි බොරු කියන්නේ..ඔයා bus එකට නගින්නේ අලුත්වේල අනිතිම bus holt එකෙන්"
මගේ බොරුව අසුවිය.එහෙත් නොදන්නා පුද්ගලයකු සමග කතාව නුසුදුසු නිසා මා නිහිඬ විය....
" ඇයි ඔයා බයවෙලා "
"නැ..."
"මම අනුහස් ....එතකොට ඔයා..ඕලු මන්දස්මී සංවේද්‍යා බණ්ඩාර "
දෙවියනේ ඔහු මගේ නමත් දැනගෙන... .මගේ හිතේ ඇතිවුන බය නිසාම සැනකින් දිව විත් බසයේ අසුන් කොනක ඉදගත්තාය...
බස් එක පිටත් වන තුරු මා හිස ඔසවා ඔහු දෙස බැලුවේ නැත....
එත් අන්තිම තප්පරයේදි මාගේ දැස් මටම අකීකරු වි ඔහු දෙසට ඇදි ගියයා....
තමත් ඔහු මගේ දිහා බලාගෙන. ...මං නෙතු ඇසිල්ලකින් අහකට ගත්තේ හිතට දැනුන ලැජ්ජාවෙන් මිදින්නට...
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
රැයේහි මා දුටු සිහිනයේ සිටියේ ඔහු නෝවේදා
ඒ සුදුම සුදු මුහුණ , හිනි ඇස් ,දඟකාර හිනාව, හිස මැදින් පිරා නළලට වැටේන අකිකරු කෙස්, හිනා වෙනකොට වල ගැහේන කම්බුල් ,ඇතතමයි මින් පෙර කවදා හෝ ඔහු දැන සිටියා යැයි මට හැගේ......
" ඕලු තේ එක දිහා බලාගෙන භාවනා කරනවාද"
" නැන්දි...මේ..මං නැ..අනේ.."
" මොකෝ ඊයේ රැ කවුරුහරි හීනෙන් ඇවිත් ආදරෙයි මන්දී ඔයාට මං කිවුවාද...??
" නැන්දි ට පිස්සු .."
" ඔව්...ඔව්..බලමුකෝ කාටද පිස්සු කියලා ...තව ටික දවසකින්..."
" ඔයාට පිස්සු නැන්දි සුදු "
"හා...හා..අපි බලමුකෝ... දැන් ළමයා ඔෆීස් යන්න ලැස්ති වෙන්න "
ඇත්තටම මට පිස්සු ඔහුගේ රුව මා සිත අවුල් කර ඇත....නැතිනම් මේ ඕලු කවදාවත් නිහඬ කෙල්ලක් නොව නිතරම හිනාවෙන් දඟකාර කමින් ගිරවියක් වගේ කතා කරපු කෙල්ලෙකී ....
ඕලු නැති තැන මළගෙදරක් වගේ යැයි සියල්ලන්ම පවසන්නේ එහෙයිනි......
හුරු පුරුදු සාරිය වෙනුවට මා නුපුරුදු ඔසරිය හැදිමී....
" ඕලු අද office යන්නෙ නැද්ද 7:05 වෙලාව "
මා තවමත් කණ්නාඩිය අභියසය ....
මට අද මොකද මේ වෙලා තියෙන්නෙ හොදටම පරක්කුයි ....
" හ්ම්ම් පරක්කු උනා නැන්දි සුදු .."
Bus එකක් එනකම් ඉද්දි එකපාරටම මොටර් බයික් එකක් ඇවිත් මගේ කකුල් දෙක ලගම "බරස් " ගලා නැවැත්තුවාය...
හිතට ආපු කෙන්තිය නිසාම ඇස් කටේ දගෙනද ඩ්‍රරව් කරන්නේ කියලා අහන්න හදද්දී එයා හෙල්මට් එක ගැලේවුවේ....
.ඒ මුණ දැක්කා විතරයි මාව සීතල වෙලා ගියා.
" උඩරට මැණිකේලා නපුරු නැ..."
හිතට ආපු කෙන්තිය කොහෙන් ගියාද මංද ,එයා දිහා බලන්න බැරි නිසා බිම බලාගත්තා .....
" අහිංසක මුණක් තිබුනට නපුරු කමත් තියෙනවා ..එත් ඔයාට ගැලපෙන්නේ අහිංසක මුණ විතරයි සුදු මැණික .."
වෙන කෙනෙකුට නම් මං මේ වෙද්දි වචන දහක් කියලා එයා එක්ක රණ්ඩු කරගෙන .....
එත් එයා ඉස්සරහ මගේ මුව ගොළු වෙලා.ඕලුට ඔහු කුමක් කලේද ?
ඕලු අවනත් ඔලුටම විතරයි .....
එත් ඔලු ඔහුට අවනත වන්නෙ ඇයි.
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
කාලය ඉගිලී ගියේ අප එකිනෙකාට ලං කරමින්ය....
" මංදි ඔයා කොටට අදින්න එපා"
" මේ ඇඳුම කොට වැඩි නැනේ අනු "
"ඔව්..එත් විලුඹ ලගට අදින්න..කලිසම් අදින්නත් එපා..
" හරි අනු"
ඔලු වෙනස්විය චුට්ටක් නොව සම්පූර්ණයෙන්ම වෙනස් විය....
ගමන ,බිමන,ඇදුම පැලදුම්,කතාව ,සියල්ල කෙටි කොණ්ඩය දිගු විය....
ඔලු තැන්පත් නිහඬ කෙල්ලක කලේ ඔහුය ...
අනුහස් අදිත්‍ය ඉරුගල්බණ්ඩරය....
ඔහු මගේ සියලු දෙ පිලිබඳ විමසිලිමත් විය.ඉතින් ඕලු මහා මෙරක් තරමට ඔහුට ප්‍රේම් බැන්දෙමී...
" අනු අපි ආදරය ගැන හුගාක් දෙවල් කතා කරලා තියෙනවා...එත් කවදාවත් ඔයා මට ආදරේයි කියලා නැ..."
" හ්ම්ම් "
"ඇයි අනු ඒ "
" ආදරේ කියන්නේ කියන දෙයක් නෙමෙ මංදි දැනෙන දෙයක් "
මටම නොතෙරේ ඔහු මට සැබවටම ආදරේයිද ?
මේ සියල්ල ආදරය යැයි කිව නොහැකිද ?
ඔහුගේ ඇස් වල ඇත්තේ ආදරය නොවෙද?
කාලය ගෙවි ගියේ සෙමින් නොව වේගයෙනි.....
දිනක් මා යහලු අනුරාධ මා සොයා අවේ මගේ ජිවිතයේ අසුබම ආරංචිය අරගෙනය.....
" ඕලු අනුහස් ට කෙල්ලේක් ඉන්නවා "
" අනුරාධ විකාර කියන්න එපා.."
"ඕලු ඇත්ත මං කියන්නෙ "
" අනුරාධ මගෙත් එක්ක තාරහ වෙන්න හදන්නේ "
"ඇතමයි ඕලු මං මගේ හොදම යාලුවට බොරු කියන්නේ නැ.. "
" නැ අනුරාධ ඒක වෙන්න බැ"
"ඇත්ත ඕලු ...පිලිගන්න බැරි උනත් ඒක තමයි ඇත්ත ..
සියොළඟම දවි ගියේය... .
මා යහළු අනුරාධ කිසිදා බොරු කියන කෙනෙක් නොව....මේ සිදුවන්නේ කුමක්ද
" අනුරාධ මම අනුව හම්බවෙන්න යනවා"
"ඔව් ඕලු ජිවිතේ ඇත්තට මුණ දෙන්න "
මගේ සියලු සිහින බොඳව යන බව දැනුනි.....
මා අනුගේ කාර්යාලය ගියාය....
.මා දුටු අනු පුදුම වෙලා බැලුවේ ...
" මන්දි ඔයා"
"අනු මට ඔයාට කතා කරන්න ඔනි"
"මන්දි අපි හවසට මුණගැහෙනවානේ "
"නැ අනු මට දැන් කතා කරන්න ඔනි"
"හරි මන්දි ඔයා ඔහෙම ඉන්න මං ඉක්මනට එන්නම්
අප දෙදෙනා සුපුරුදු පරිදි සේනානායක මාවතේ ඇවිද ගියා..
"මන්දි ඔයා සීතල වෙලා ...මොකක්ද ප්‍රශ්නේ"
මගේ මුව ගොළුවෙලා අනේ කොහොම මං පිලිගන්නද ඔය මගේ නෙමේ කියලා .....එත් මේ ඇත්ත මම දැනගන්නම ඔනි...
" අනු භාග්‍යා කියන්නෙ කවුද ..."
' මන්දි මේ...මේ.."
" කියන්න අනු..."
"මන්දි ඇයි මේ එකපාරටම .."
"අනේ කියන්න "පණ " ......ඒ ආදරයට මා ඔහු ඇමතු නමය
මට ඇත්ත කියන්න අනූ ...."
ඔහු නිහඬය ...
"මට ඉවසන්න පුලුවන් ඔයා කියන ඔනිම දෙයක් අහගෙන ඉන්න පුලුවන් ..."
හිතට දැනුනා අපහසුව හන්ගගේන මම අනු දිහා බලාන උන්නා.
"
" මන්දි භාග්‍යා මගේ ගර්ල් ෆ්‍රේන්ඩ් "
මගේ සිත අභියස අකුණු දහසක් පුපුරා ගියා වගේ මට දනුනේ...
හිටගෙන ඉන්න වරු නැති නිසා ලගම තිබ්බ ගහට හෙත්තු උනේ...
ඇස් දෙකට උනපු කදුළු කම්බුල් දිගේ වේගයෙන් ගලා ගියා.
" මන්දි මේ අහන්න ...අඬන්න එපා..ෆිලීස්...ඔය ඇස් වල කදුළු දකින්න මම කැමති නැ කියලා ඔයා දන්නවානේ ..."
මට කතා කරගන්නවත් හයියක් නැ... ඕලූගේ ප්‍රථම ප්‍රේමය ...
පණ මෙන් ඔහුට ආදරය කළාය ...
" මට ඔයාව අයිති කරගන්න පුලුවන් කමක් නැ මන්දී ....මං හරිම අසරණයි ..."
අනු කතාවට මුල පිරුවා
භාග්‍යායි මායි යලු උනේ ගොඩාක් කාලයකට ඉස්සර එත් අතරමගදී අපි වෙන්වුනා ...
අපි දෙන්නා ගොඩාක් ආදරය කරා ....
ඒ ඇත් වෙලා ටික කාලයකදි තමයි ඔයාව මුණ ගැහුනේ ...
එත් ඒ වෙද්දී භාග්‍යායි මායි අපහු ලං වෙන්න පටන් අරගෙන තිබුනේ ...
ඒ..... කියන්නෙ ඔයාව මට මුණ ගැහිලා ටික දවසකට පස්ස....
මං භාග්‍යාට ආදරේ කරපු තරමට ඔයා ලග මං නතර උනේ කියලා අදටත් මට හිතාගන්න බැ.....
ඇයි මගේ හිතේ ඔයාට නවතැනක් දුන්නෙ ඇයි කියන්න දන්නේ නැ....
මට ඔයා රවටන්න නම් ඔනි උනෙර් නැ මන්දී...
එක දිගටම අනු කතාව කියනවා ...
" මම වැරදි තමයි ..
මගේ හිතේ ඔයා ගැන තියෙන්නෙ මොන වගේ හැගීමක් ද කියලා කියන්න මං දන්නේ නැ මන්දී...
" එත් මට ඔයාව අත්හරින්න ලෝබකමක් තියෙනවා ...එත් ඔයාව අයිති කරගන්නත් බැ..."
" එත් ...එත්.. ඔයාට මාව දලා යන්නම වෙනවා අනූ "
" ඔයා වගේ අහිංසක කෙල්ලෙක්ව රවටන්න මං හිතුවේ නැ ..මන්දී...මට ඔනී උනේ ඔයාව ආරක්ෂා කරගන්න ..."
" අනේ....අනූ...මං..
" මං ගැන වැරදියට හිතන්න එපා මන්දී ..."
" නැ ...අනූ කවදාවත් නැ ..."
" මට භාග්‍යා අමතක කරන්න බැ.."
" නැ...අනූ ඔයා ඔයා භාග්‍යාගේ විතරයි ....මම තරහා නැ.. එත් මට ඔයාට ආදරේ කරන්න තියෙන අයිතිය උදුරගන්න එපා..."
" මට වඩා හොඳ කෙනෙක් ඔයාට ලැබේවී .."
" නැ...අනූ මට කවුරුවත් එපා...ඔයත් එපා...මට පුලුවන් දුරින් ඉදන් ඔයාට ආදරේ කරන්න ..
" නැ..මන්දී...මාව අමතක කරන්න .."
" බැ..අනූ ..බැ..ඔයා මගෙන් ඒ සැනසිම උදුරගන්න එපා මං..මං..මැරෙයි..අනූ...මැරෙයි...
"අනේ මගේ මන්දී ...මේ අහන්න .."
"එපා ...අනූ මුකුත් කියන්න ඒපා...ඔයා මගේ නොවුනත් කමක් නැ සතුටින් ඉන්න.."
"ඔයාත් සතුටින් ඉන්න ඔනී මන්දී..."
"මගේ සතුට ඔයා අනූ ...එත් ඔයාගේ සතුට භාග්‍යා ...මම හැමදාම දෙවියන්ගෙන් ඉල්ලාන්නේ ඔයට කිසි දුකක් කරදරක් නැතිව ඉන්න ලැබෙන්නේ කියලා...
" මට සමාවෙන්න මන්දී....."
"මම යන්නම් අනූ ....ඔයාට බුදුසරණයි ...."
ඔබේ ජිවිතයේ ඔබ අකමැතිම වචනය "සමාව"
ඔයා ලග නැතිම දේ සමාව...
එත් මගේ ලග මහා මේරක් තරමට සමාව තියෙනවා අනූ ...
ඔව් මන්දී ලග ඔයා වෙනුවෙන් සමාව හැමදාම තියෙනවා...
අනූ..දන්නවාද අනූ තව ආත්ම 7ක් යනකම් ඔයා මට එපා මොකද භාග්‍යා ආත්ම 7කට ඔයාට හිමිකම් කියලා ...එත් ..එත්..ඉටපස්සේ නම් ඔයා මගේ මගේම විතරයි අනූ...කටවත්ම ඔයාව මගෙන් උදුර ගන්න දෙන්නේ නැ.
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඇස් වලට හොරෙන් ඉර බැහලා ගිහින් තමත් උදේ ඉදගත්ත තැනමයි.....
ඉර සැගවිලා සඳට එන්න ඉඩ හරිනවා .
හඳ ඉල්ලලා ඇඩුවාට හඳ අයිති කරගන්න බැ එත් හඳේ එළිය පොළොවටත් අයිති මොකද හඳේ එළිය වැටෙන්නේ පොළොවට.....
.ඉතින් ඒ එළියෙන් මට ජිවත් වෙන්න පුලුවන් අනූ ..ඔව් ..පුලුවන් ..
මගේ ගෙවුනූ අතීතයට දැන් සත් වසරක් ....
එත්..තමත් මට ඔයාව අමතක කරන්න බැරි වෙලා.....අනූ ඔව් ඔයා තමයි මගේ හුස්ම ටික..ඉතින් කොහොමද මම ඔයාව අමතක කරන්නේ.
" ඕලූ ගෙට එන්න රැ වෙලා..."
නැන්දී ..හැමදාමත් මගේ ලග හිටියේ ඇයයි..මගේ ජිවිතයේ හැමදෙයක්ම දන්නේ ඇය. ...මගේ දූක සතුට මේ හැමදෙයක්ම වෙනුවෙන් මගේ තනියට හිට්යේ ඇය මට අම්මා කෙනෙකී. විටක මගේ සහෝදරියකී..ඇසට ආ කඳුල පිසදා මං ගෙට ගියා.
" ඕලූ ඔක්කෝම ගන්න තියෙන ඒවා ගත්තානේ ..ඩොක්‍යුමන්ට් ටික හරිනේ..."
" ඔව්..නැන්දි ...ගත්තා .."
ඔබ දුන් මුදුව තවමත් මා ලග සුරකිව ඇත....මා ඒ මුදුව පැලදුවෙය...
මා මේ ලංකවේ සිටින අවසන් පැය කිපයයි..මා නැවත නොඑන්නම ලංකාවෙන් සමුගෙන යනවා...
මම යනවා අනූ ...කවදාවත් නොඑන්නම යනවා.
මට ජිවත් වෙන්න ඔයාගේ මතකය විතරක් ඇති..ඔයාට සුභ ආනගතයක්....
ඔබේ සිනාහව ...මගේ කඳුල විය....
මගේ සිනාහව ...ඔබේ කඳුල විය....
කෙසේ අප ප්‍රේම් කරම්දා.......
ඉතින් ,
ඔබේ සිනාහව
ඇය ලග රදවා...
මගේ කඳුල මා නෙතු තුල සගවා ...
අවසරයි රැගෙන යන්න
අහිමී ප්‍රේමයේ
නුඹේ මතකය ....
*** නිමී.....**
තෙරුවන් සරණයි...
No comments:
Post a Comment